අලුත්ම අංක එකේ Bitdefender වයිරස් ගාඩ් එක

අලුත්ම අංක එකේ Bitdefender වයිරස් ගාඩ් එක නොමිලේ.
ඔන්න වයිරස් ගාඩ් වල ලෝකේ අංක එකේ වයිරස් ගාඩ් එක වනBit-defender වයිරස් ගාඩ් එක ඔයාලා ඔක්කොටම අලුත්ම සංස්කරණය ගෙනාවා.

මේ වයිරස් ගාඩ් එක හරියන්නේ තරමක් රැම් ධාරිතාවය එහෙම වැඩි ( 2GB - 4GB ) පරිගණක වලට තමයි.වයිරස්ගාඩ් එකක අඩංගු සියළුම සේවා මේ මගින් සපයනවා. 2013 සිට තවමත් ලෝකෙම අංක එකේ Rank එකේ තියෙන්නේ මේ වයිරස් ගාඩ් එක තමයි

Download

0 comments:

Post a Comment