Mobile Partner කිව්වම ඉතින් කව්රුත් දන්නවනේ... මේක ඇවිල්ලා ඕනෙම Huawei ඩොන්ගල් එකකටම වැඩ.පරණ versions වලට වඩා අලුත් කෑලි බෑලි ටිකක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා.
OPTIONS..
■ එස්.එම්.එස්. (Message)
■ Call පහසුකම
■ Statistics Internet Usage
■ Track Data Usage
■ Wifi පහසුකම
■ Cloud+ පහසුකම
■ Background එක change කිරීමේ පහසුකම
■ USSD පහසුකම
මේක Windows 8 වලටත් වැඩ හැබැයි මේකේ Dashboard Update එකක් නම් තාම හොයාගන්ඩ බැරි උනා..
මෙතනින් බාගන්න........
SCREENSHOT
මේ OPTION එකෙන් Data usage එක limit කරන්ඩ පුළුවන්
0 comments:
Post a Comment