මේපාර FIFA බලන්න ඇතිනේ, ඔන්න එහෙනම් Game එකත් එනවා.


Hi හැමෝම මේපාර FIFA බලන්න ඇතිනේ, ඔන්න එහෙනම් Game එකත් එනවා. ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාවේ Game එක FIFA 15 හරියටම Sep-23-2014 දින Release වෙනවා. මේ Game එකේ ප්‍රධාන තැන ලැබෙන්නේ මේපාර FIFA වල හිටපු Messi කියන ක්‍රීඩකයාට.

Trailer එකත් බලන්නකෝ එහෙනම් :
https://www.youtube.com/watch?v=TnTYVT6lwBc

Minimum Requirements:
CPU: Core 2 Quad Q6600 2.4GHz
GPU: GeForce GTX 650 1GB
RAM: 4 GB
OS: Win 7 64
Direct X: DX 11
HDD: 15 GB

0 comments:

Post a Comment