අපේ Graphic Card එකේ තොරුතුරු බලන්නේ මෙහෙමයි....

















Thursday, August 22, 2013



ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් ලිපියක් ඔයාලට.. 











අපේ Graphic Card එකේ තොරතුරු බලන්නේ කොහොමද කියලයි දැන් මම කියලා දෙන්නේ.. සමහර අයට මේක වැදගත්න.. වීඩියෝ ගේම් ගහන අයට වගේ... මේ ක්‍රම වලංගු වන්නේ මේවටය...

  1. Windows 8
  2. Windows 7
  3. Windows Vista
  4. Windows Xp 

මෙන්න පලවෙනි ක්‍රමය....

DirectX Diagnostic Tools හරහා 

එකටම Run වැටසටහන විවර්ත කරගන්න (ඒ සදහා Ctrl+r භාවිතා කරන්න). 

ඊට පස්සේ dxdiag  කියලා Type කරලා Enter  බටනය ඔබන්න..


ඊට පස්සේ පහත ආකාරයේ වින්ඩෝවක් විවර්ත වේවි එහි Display තෝරාගෙන ඔබේ Graphic Card එකේ තොරතුරු දැනගන්න 



මෙන්න දෙවැනි ක්‍රමය....

මේ ක්‍රමය සදහා අපට GPUZ Tool එක භාවිතා කරන්න ඕනේ.. මේක පොඩි මුදුකනගයක්... එක ඔබේ පරිගණකයේ Install කරලා Open කරන්න එවිට මේ ආකාරයෙන් දිස් වේවි...


0 comments:

Post a Comment